විස්සයි විස්ස තරගාවලියට එන සංචිතය මෙන්න

විස්සයි විස්ස තරගාවලියට එන සංචිතය මෙන්න

January 9, 2024   05:27 pm

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ.

එම කණ්ඩායමේ නායකත්වය වනිඳු හසරංග ට හිමිව ඇති අතර චරිත් අසලංක උප නායකත්වයට නම්කර තිබේ.

එම සංචිතය පහතින්,

වනිඳු හසරංග (නායක)
චරිත් අසලංක
කුසල් මෙන්ඩිස් 
සදීර සමරවික්‍රම
කුසල් ජනිත් පෙරේරා
ඇන්ජලෝ මැතිව්ස් 
දසුන් ශානක
ධනංජය ද සිල්වා
කමිඳු මෙන්ඩිස්
මහීෂ් තීක්ෂණ
දුෂ්මන්ත චමීර
ඩිල්ශාන් මධුශංක
මතීෂ පතිරණ
නුවන් තුෂාර
අකිල ධනංජය

පැතුම් නිස්සංක - (ශරීර යෝග්‍යතාවය පරීක්ෂා කිරීමෙන් අනතුරුව)