වඩිවේල් සුරේෂ්ට ජනපතිගෙන් අලුත් තනතුරක්

වඩිවේල් සුරේෂ්ට ජනපතිගෙන් අලුත් තනතුරක්

December 6, 2023   10:18 pm

උඩරට දෙමළ ජනතාව ශ්‍රී ලාංකේය සමාජයට පූර්ණ ලෙස ඒකාබද්ධ කිරීම පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් පත්කර තිබේ.