මිහින්තලේ හිමිගෙන් වැඩබලන පොලිස්පතිට සැර ප්‍රකාශයක්
December 3, 2023 08:17 pm
වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කරනු ලැබූ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ස්ථීර පොලිස්පතිවරයා ලෙස පත්කළ යුතු බව මිහින්තලා රජමහා විහාරයේ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් පවසයි.
වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මිහින්තලේ රජමහා විහාරය වැඳපුදාගැනීමට පැමිණි අවස්ථාවේදී උන්වහන්සේ මේ බව පැවසීය.
උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ රටේ මහජන ආරක්ෂාව භාරව සිටින ප්‍රධාන නිලයේ වැඩබැලීමට පමණක් පුද්ගලයෙකු පත් කිරීම නුසුදුසු බවය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මිහින්තලා රජමහා විහාරයේ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්,