පාසල් තාප්පයක් කඩාවැටී සිසුවෙක් යටවෙයි

පාසල් තාප්පයක් කඩාවැටී සිසුවෙක් යටවෙයි

October 16, 2023   02:49 pm

විජේරාම ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක තාප්පයක් කඩාවැටීමෙන් පාසල් සිසුවෙකු තුවාල ලබා රෝහල්ගතකර තිබේ.

වැඩිදුරටත් තොරතුරු වාර්තාවන්නේ එම පාසලේ පැරණි තාප්පයක් මෙලෙස කඩාවැටී ඇති බවය.

තුවාල ලැබූ පාසල් සිසුවා ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ.