ජනපතිගෙන් ත්‍රිපුද්ගල කමිටුවක්

ජනපතිගෙන් ත්‍රිපුද්ගල කමිටුවක්

September 15, 2023   04:12 pm

චැනල් 4 චෝදනා ගැන සොයාබැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබේ.

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස් අයි ඉමාම් මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති අදාළ කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස විශ්‍රාමික ගුවන් හමුදාපති ඒ සී එම් ජයලත් වීරක්කොඩි සහ ජනාධිපති නීතිඥ හර්ෂ ඒ ජේ සෝසා යන මහත්වරුන් ඒ සඳහා පත්කර ඇත.