දකුණු පළාත ජාතික විදුලි බල පද්ධතියට

දකුණු පළාත ජාතික විදුලි බල පද්ධතියට

August 23, 2023   07:05 pm

දකුණු පළාත ජාතික විදුලි බල පද්ධතියට සම්බන්ධ කිරීම හෙට (24) දිනයේ දී සිදුකරන බව ශ්‍රී ලංකා ජ්‍යේෂ්ඨ විදුලි ඉන්ජිනේරුවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ මහතා සඳහන් කරයි.

හෙට දිනයේ මෙය සම්බන්ධ කිරීමෙන් අනතුරුව ලක්ෂපාන සිට මෙගාවෝට් 800ක් දකුණු පළාතට සම්බන්ධ කළ හැකි බව ඔහු පවසයි.

අද දෙරණ 24 පැය නාලිකාව ඔස්සේ විකාශය වන 'බිග් ෆෝකස්' වැඩසටහනට එක්වෙමින් නන්දික පතිරගේ මහතා මෙම අදහස් පළ කළේය.