කුරුළු කූඩු...
August 22, 2023 03:13 pm
කුඹුරු යායවල් මැද ඇති ගස් උඩ මේ දිනවලදි වඩු කුරුලු කූඩු විශාල වශයෙන් දැකගන්නට හැකි බව වාර්තා වෙයි.
ඒ, සියඹලාණ්ඩුව ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කොටියාගල සහ ඇතිමලේ ප්‍රදේශවලදීය.
ඉහත ඡායාරූපයෙන් දැක්වෙන්නේ එලෙස ගසක තනා ඇති වඩු කුරුලු කූඩුය.