IMF වෙතින් විශේෂ නිවේදනයක්

IMF වෙතින් විශේෂ නිවේදනයක්

August 15, 2023   10:18 pm

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් කණ්ඩායමක් සැප්තැම්බර් 14 වනදා සිට 27 වනදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවසීය.

එහි ප්‍රකාශකයෙකු පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස මෙරටට පැමිණෙන්නේ ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීරණ ණය අරමුදලේ පළමු සමාලෝචනය සඳහා බවය.