ශ්‍රී ලංකාවට ඩොලර් තෑග්ගක්

ශ්‍රී ලංකාවට ඩොලර් තෑග්ගක්

May 26, 2023   04:57 pm

ලෝක ක්‍රිකට් කවුන්සිලය මගින් ශ්‍රී ලංකාවට ඩොලර් 200,000ක් වෙන්කර ඇති බව වාර්තා වෙයි.

ඒ ලෝක ටෙස්ට් ශූරතාවලියේ 5වන ස්ථානය හිමිකර ගැනීම වෙනුවෙනි.

එහි අවසන් තරගය ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර ලන්ඩන් ඕවල් පිටියේදී ජූනි 7 වනදා ඇරඹීමට නියමිතය.

ටෙස්ට් ක්‍රිකට් ශූරතාව දිනාගන්නා කණ්ඩායම ට ඩොලර් මිලියන 1.6 හිමිවෙයි.