වසරේ ප්‍රවෘත්ති සපයන්නා සම්මානය

වසරේ ප්‍රවෘත්ති සපයන්නා සම්මානය

March 27, 2023   09:51 pm

ස්ලිම් කැන්ටර් සම්මාන උළෙලේදී "වසරේ හොඳම ප්‍රවෘත්ති සපයන්නා" සම්මානයෙන්  අද දෙරණ පිදුම් ලැබීය.

2023 ස්ලිම් කැන්ටර් සම්මාන උළෙල මේ වනවිට ජයවර්ධනපුර කෝට්ටේ මොනාක් ඉම්පීරියල් හිදී පැවැත්වෙයි.