තාරුණ්‍යයේ රූපවාහිනී නාලිකාව TV දෙරණ March 27, 2023 08:34 pm ස්ලිම් කැන්ටර් සම්මාන උළෙලේදී වසරේ තාරුණ්‍යයේ රූපවාහිනී නාලිකාව ලෙස TV දෙරණ සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මාන උළෙල මේ වනවිට ජයවර්ධනපුර කෝට්ටේ මොනාක් ඉම්පීරියල් හිදී පැවැත්වෙයි.