රෝද හතරම උඩ... February 27, 2023 01:05 pm පදවිය ශ්‍රී පුර ප්‍රදේශයේදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් පෙරළී ගොස් අනතුරක් සිදුව තිබේ. ඊයේ (26) රාත්‍රියේ එම අනතුර සිදුව ඇති අතර බස් රථය කුඹුරු යායකට පෙරළී ගොස් තිබුණි.