හිටපු ජනපති යළි දිවයිනට

හිටපු ජනපති යළි දිවයිනට

January 5, 2023   11:27 am

එක්සත් අරාබි ඒමීර් රාජ්‍යයේ පෞද්ගලික සංචාරක නිරත වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද උදෑසන දිවයිනට පැමිණ තිබේ.

අද දෙරණ ගුවන්තොටුපල වාර්තාකරු පැවසුවේ අද උදෑසන ඩුබායිහි සිට ඒ මහතා සහ බිරිඳ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණි බවය.