header logo
SLIC
උණුසුම් පුවත්
ෂින්සෝ අබේ ඝාතනය ගැන ජපාන පොලීසියෙන් අනාවරණයක්
Jul 11, 202211:58 AM
ෂින්සෝ අබේ ඝාතනය ගැන ජපාන පොලීසියෙන් අනාවරණයක්
EDEX

හිටපු ජපාන අගමැති ෂින්සෝ අබේ පසුගිය සිකුරාදා වෙඩි තබා ඝාතනය කෙරුණේ දකුණු දිග නාරා නගරයේදීය.

අගමැතිවරයාගේ ආරක්ෂාව යොදවා තිබූ ආකාරයේ ගැටලුසහගත තත්ත්වයක් තිබී ඇති බව ජපාන පොලීසිය පිළිගෙන තිබේ.

අබේ අගමැතිවරයා යම් නිශ්චිත ආගමික කණ්ඩායමක සාමාජිකයෙකු බව තමන් විශ්වාස කරන බවත්, අදාළ ආගමික කල්ලිය හේතුවෙන් තම මව දරුණු ආර්ථික කඩාවැටීමකට මුහුණපෑ බැවින් මෙසේ හිටපු අගමැතිවරයා ඝාතනය කළ බවත් සැකකාර ටෙට්සුයා යමගාමී පවසා තිබුණි.

කෙසේ වෙතත් සිදුවූයේ කුමක්ද යන්න නිශ්චිතව සොයාගැනීමට තවමත් හැකිවී නොමැති බව, ජපාන පොලිස් ප්‍රධානියා පැවසුවේය.

මේ අතර ඝාතනයට ලක්වූ හිටපු අගමැතිවරයාගේ දේහය සම්බන්ධ අවසන් කටයුතු හෙට (12) පැවැත්වීමට නියමිතය.

එමෙන්ම ඊට සමගාමී අවසන් ගෞරව දැක්වීමේ මෙහෙයක් අද පැවැත්වේ.

ආසියාවේ නිල සංචාරයක නියුතු අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කින් ද ඊට එක්වීම සඳහා ජපානය වෙත පැමිණියේය.

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි හි ඔපෙරා රඟහල පසුගියදා මෙලෙස ආලෝක ගන්වා තිබුණේ ෂින්සෝ අබේ හිටපු අගමැතිවරයාට ගෞරව දැක්වීම පිණිසය.

මේ අතර ජපාන උත්තර මන්ත්‍රී මණ්ඩල මැතිවරණය සති අන්තයේදී පැවැත්වුණි.

එහි පෙරමුණ ගෙන ඇත්තේ ෂින්සෝ අබේ අගමැතිවරයාගේද සහාය හිමිවූ පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

“හැමෝම එපා කියන 22, අවදානමක් අරන් ඇයි ජනාධිපතිතුමා කරන්නේ ” | Ada Derana

අලි හදිසියක් - පාර පැන්න ලොක්කෝ සෙට්එක කැමරාවේ | Ada Derana

අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

Lassana Flora
Spotlight
El Nino - La Nina සරසවි විෂයක් වෙයි

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

 ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana