
ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පියෙකු වන චන්දිමාල් ජයසිංහට එරෙහිව ගල්කිස්ස දිසා අධිකරණය විසින් වාරණ නියෝග දෙකක් නිකුත් කර ඇත.
පුෂ්පිකාද සිල්වා විසින් ගල්කිස්ස දිසා අධිකරණයේ පවරණ ලද නඩුවකට අදාළව මෙම වාරණ නියෝග නිකුත් කර තිබේ.
එම වාරණ නියෝග සම්බන්ධයෙන් සඳහන් කරමින් පුෂ්පිකාද සිල්වා විසින් යොමුකරන ලද ලිපියක් පහතින්.




















































