
මහල් අටකින් යුක්ත අවදානම් තත්ත්වයක පවතින ගොඩනැගිල්ලක් පිළිබඳව පුවතක් වාර්තා වේ.
රාගල නගරයේ උඩුපුස්සැල්ලාව ප්රදේශයේ ඉදිකර තිබෙන මෙම අවදානම් ගොඩනැගිල්ල පිළිබඳව අනාවරණය කළේ අවට නිවාසවල පදිංචිකරුවන් විසින් ය.
වලපනේ ප්රාදේශීය සභාව ප්රකාශකර ඇත්තේ මෙම ගොඩනැගිල්ලේ ඉද්කිරීම් සඳහා නිසි අවසරයක් ලබාගෙන නොමැති බවය.
මේ අතර මහරගම නගරයේ පැරණි බස් නැවතුම්පොළ පරිශ්රයේ පැවති වෙළඳසැල් ඇතුළු අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමට කටයුතු කිරීමේදී ඊයේ (13) රාත්රීයේ උණුසුම් තත්වයක් ඇතිවී තිබුණි.
















































