වැස්ස සහ සුළඟ ජීවිත 4 ක් බිලිගනියි
November 30, 2017 10:37 am
අයහපත් කාලගුණයත් සමඟ ගාල්ල, ගම්පහ, බදුල්ල ප්‍රදේශ වල පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
අධික වර්ෂාව සහ සුළං තත්වය සමඟ සිදු වූ අනතුරු වලින් මෙම පුද්ගලයින් හතර දෙනා මිය ගොස් ඇති බව වාර්තා වේ.