උපාධිධාරීන්ගේ ගැටළු විසදීමට පියවර
August 21, 2017 11:31 am
රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටළුව විසදීමට පියවර ගන්නා බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අග්‍රමාත්‍යවරයා පෙන්වා දෙන්නේ උපාධිධාරීන් 20,000කට නව රැකියා ලබාදීමට තීරණය කර ඇති බවයි.
මඩකළපුව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය.