දැල් වූ මැණික් පහන...
July 5, 2024
මෙවර රත්නපුරයේ පැවති ජාත්‍යන්තර මැණික් ප්‍රදර්ශනය විවෘත කරනු ලැබුවේ මැණික් ගල් උපයෝගි කරගනිමින් සාදා තිබූ පහනක් දල්වමිනි.
ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේම විශාලතම නවරත්න මැණික් කට්ටලය සහිත මැණික් පහන මෙය බව මෙම මැණික් පහනේ නිර්මාතෘ කපිල අතුරලියගම මහතා පැවසීය.
ඒවා රතු, නිල්, ආර්නූල්, වයිරෝඩි, සුදු නිල්, පද්මරාග, පච්ච, ගෝමේද, මුතු ආදියෙන් සමන්විතය.
මෙම පහන වටා තබා ඇති නවරත්න මැණික් කට්ටලයට අයත් එක ගලක් කැරට් 300ටත් වඩා බරින් යුක්තය.
පතලක ආකෘතියක් මත මැණික් ගැරුම් වට්ටියක් තබා එම මැණික් වට්ටිය වටා ඉහත කී මැණික් රඳවා මෙම පහන නිර්මාණය කර තිබේ.