header logo
SLIC
උණුසුම් පුවත්
පුත්තලමේ මනාප සටනේ පළමු තැන සනත් නිශාන්තට
Sep 22, 201304:07 PM
පුත්තලමේ මනාප සටනේ පළමු තැන සනත් නිශාන්තට
EDEX

පළාත් සභා මැතිවරණයේදී පුත්තලම දිස්ත්‍රීක්කය නියෝජනය කළ සන්ධාන අපේක්ෂක සනත් නිශාන්ත මනාප ඡන්ද 62,996ක් ලබා ගනිමින් එම දිස්ත්‍රීක්කයේ පළමු තැන ලබාගෙන තිබේ.

දෙවන ස්ථානය මනාප 26,695ක් ලබාගත් සුමල් තිසේරා ලබාගෙන ඇති අතර සන්ධ්‍යා රාජපක්ෂ මනාප 24,818ක් ලබා තෙවන ස්ථානය දිනාගෙන ඇත‍.

එජාපයෙන් හෙක්ටර් අප්පුහාමි මනාප 19,762ක් ලබා පළමු තැන ලබාගෙන තිබේ.

පුත්තලම දිස්ත්‍රීක්කයෙන් වැඩිම මනාප ගත් එක්සත් ජනතා නිදහස් සන්ධාන සභිකයින්ගේ ලැයිස්තුවක් පහත දැක්වෙයි.

1.සනත් නිශාන්ත පෙරේරා 62,906

2.සුමල් තිසේරා 26,695

3.සන්ධ්‍යා කුමාර රාජපක්ෂ 24,818

4.චින්තක අමල් මායාදුන්න 24,504

5.ඉන්ද්‍රාණි දසනායක 21,830

6.පියසිරි රාමනායක 21,323

7.ට්‍රෙවින් ප්‍රනාන්දු 20,085

8.පාලිත රෝහණ 17,410

9.අශෝක වඩිගමංගාව 17,218

10.ටී.එම්.එම්.තාහිර් 16,040

11.මල්රාජ් පීරිස් 14,112

12.මෙ‍හොමඩ් රියාස් 12,254

13.එහියා සෙයිනූල් 12,238

14.සුසන්ත සංජය ප්‍රනාන්දු 11,931

15.නිලන්ත විමලවීර 11,728

16.සුදත් චන්ද්‍රෙස්කර 10,503

17.සමන්සිරි හේරත් 8238

18.වික්‍රම ධර්මශ්‍රී තෙන්නකෝන් 7175

19.අබ්දුල් කමර්දීන් 6591

පුත්තලම දිස්ත්‍රීක්කයෙන් වැඩිම මනාප ගත් එක්සත් ජාතික පක්ෂ සභිකයින්ගේ ලැයිස්තුවක් පහත දැක්වෙයි.

1.හෙක්ටර් අප්පුහාමි 19,762

2.කිංස්ලි ලාල් ප්‍රනාන්දු 17,674

3.චිත්‍රාල් ප්‍රනාන්දු 15,382

4.අශෝක ප්‍රියන්ත 14,852

5.ශාන්ත අබේසේකර 14,278

6.ගාමිණී ප්‍රනාන්දු 11,149

7.තුෂාර පතිරගේ 9850

8.ඒ.එම්.ධර්මසිරි 9622

9.අබ්දුල් අලිඛාන් 9567

10.ඇන්තනි පෙරේරා 9173

11.ෂෙරාන් ප්‍රනාන්දු 8632

12.මොහොමඩ් හනිෆා 8193

13.ඩී.එම්.රාජකරුණා 8181

14.මොහොමඩ් මොහිදීන් 7664

15.කැළුම් නිශාන්ත 6657

16.ප්‍රේමසිරි මුණසිංහ 6573

17.රාජගෝපාල ස්වාමි 5050

18.සුසන්ත ශ්‍රීනාත් ප්‍රනාන්දු 4854

19.සැම්සන් රණසිංහ 3744

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

වැල්ලවාය පාරේ සිදුවූ බස් - ලොරි අනතුර..ලොරි රථයේ සහයකයා රෝහලේ

වැල්ලවාය පාරේ සිදුවූ බස් - ලොරි අනතුර..ලොරි රථයේ සහයකයා රෝහලේ

ආදරණීය නන්දා මාලනියට සමුදෙන්න‍අද උදෑසන සිටම එන ජනතාව.. | Ada Derana

ආදරණීය නන්දා මාලනියට සමුදෙන්න‍අද උදෑසන සිටම එන ජනතාව.. | Ada Derana

 යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනී වෙනුවෙන් පාර්ලිමේන්තුවම මිනිත්තුවක් නිහඬ වෙයි

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනී වෙනුවෙන් පාර්ලිමේන්තුවම මිනිත්තුවක් නිහඬ වෙයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

 පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

ජාතියේ යශෝරාවය නිහඬ වෙයි

ජාතියේ යශෝරාවය නිහඬ වෙයි

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

 ජාතියේ රන් ස්වරය නිහඬවේ | අවසන් කැමැත්තට අනුව අවමංගල්‍ය සභාවක් නෑ | Ada Derana

ජාතියේ රන් ස්වරය නිහඬවේ | අවසන් කැමැත්තට අනුව අවමංගල්‍ය සභාවක් නෑ | Ada Derana

 පිළිකා එන්නත් හිඟයක් - කිමෝ ප්‍රතිකාරවලටත් බාධා

පිළිකා එන්නත් හිඟයක් - කිමෝ ප්‍රතිකාරවලටත් බාධා

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ