මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට වැසි

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට වැසි

August 2, 2026   10:40 am

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තව දුරටත් අධික සුළං සමඟ තද වැසි ඇඳහැළෙමින් පවතී.

මේ හේතුවෙන් අද (02) හැටන් - තලවකැලේ ප්‍රධාන මාර්ගයේ ගසක්කඩා වැටීමෙන් ගමනා ගමනයට බාධා ඇති වී තිබුණි.

ඡායාරූප - හැටන් රංජිත්