ශ්‍රී ලාංකිකයින් 25 දෙනෙකු ඉන්දීය වෙරළ ආරක්ෂක දැලේ
February 8, 2012 11:31 am
ඉන්දියාවේ නැගෙනහිර නාගපට්ටිනම් වෙරළ තීරයේ දී ශ්‍රී ලාංකීය ධීවර යාත්‍රා 5 ක් සහ පුද්ගලයින් 25 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි.
මෙලෙස ඉන්දීය වෙරළ ආරක්ෂක අංශ විසින් ධීවර යාත්‍රා අත්අඩංගුවට ගෙන ඇත්තේ නාවුක සැතපුම් 47 ක් එපිට ඉන්දීය වෙරළ තීරයේ දී බව එම මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
කවීෂපුතා,ලක්සයුර,ලක්සිරි -4,ලක්සිරි-1,සහ ලක්සිරි-2, යන මුහුදු යාත්‍රා මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.
ඉන්දියාවේ 1981 දරණ 15 (c) යන පනත යටතේ මෙම ධීවර යාත්‍රා අත්අඩංගුවට ගත් බව ඉන්දිය වෙරළ ආරක්ෂක හමුදාව සඳහන් කළ බව ද ඉන්දිය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටියි.