අධිවේගී මාර්ගයේ අද සිට යළි මුදල් අය කෙරේ
December 4, 2025 02:24 pm
අධිවේගී මාර්ගයේ අද (4) සිට යළි මුදල් අය කිරීමට තීරණය කර තිබේ.
පැවති අයහපත් කාලගුණය හේතුවෙන් පසුගිය නොවැම්බර් 27වනදා සිට නැවත දැනුම්දෙනතුරු අධිවේගී මාර්ගවල ගමනාගමනය කටයුතු සඳහා කිසිදු මුදලක් අය නොකිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය තීරණය කර තිබුණි.
