ආපදා තත්ත්වය හේතුවෙන් ගමනාගමනය අඩාල වූ මාර්ග මෙන්න December 1, 2025 03:37 pm අධික වර්ෂාව හේතුවෙන් ඇතිවූ ආපදා තත්ත්වය මත ගමනාගමනය අඩාල වූ මාර්ග සම්බන්ධව මාර්ග සංවර්ධන අධිකාරිය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව අද (01) දිනය දක්වා වූ ගමනාගමනය අඩාල වූ මාර්ග පහතින් දැක්වේ.