දුම්රිය කාලසටහන ගැන දැනුම්දීමක්

දුම්රිය කාලසටහන ගැන දැනුම්දීමක්

December 1, 2025   08:16 pm

හෙට (02) සිට ඉදිරියට සංශෝධිත දුම්රිය කාල සටහන නිවේදනය කර තිබේ.

ඒ අනුව, නැවත දැනුම් දෙන තුරු දුම්රිය ධාවනය පහත පරිදි සිදු කිරිමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

හෙට දින සිට ඉදිරියට සංශෝධිත දුම්රිය කාල සටහන පහතින්,