විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති අත්අඩංගුවට
November 25, 2025 02:07 pm
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති ඒ.ඒ.එම්.හිල්මි මහතා මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.