කාසියේ වාසිය සිම්බාබ්වේ කණ්ඩායමට

කාසියේ වාසිය සිම්බාබ්වේ කණ්ඩායමට

November 25, 2025   06:19 pm

පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් 20-20 තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන 3වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්ව තිබේ.

කාසියේ වාසිය දිනා ගනිමින් සිම්බාබ්වේ නායක රාසා පැවසුවේ පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ බවයි.