ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නව සභාපති ලෙස රජීව් අමරසූරිය පත් වෙයි

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නව සභාපති ලෙස රජීව් අමරසූරිය පත් වෙයි

March 29, 2025   07:11 pm

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ 29 වැනි සභාපතිවරයා ලෙස නීතීඥ රජීව් අමරසූරිය මහතා පත්ව තිබේ.

ඔහු මීට සුළු වේලාවකට පෙර නව සභාපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය.