චාමර සම්පත් අත්අඩංගුවට
March 27, 2025 01:40 pm
හිටපු රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දිසානායක මහතා අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිසම් සභාව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ හිටපු රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (27) පෙරවරුවේ අල්ලස් කොමිසමට පැමිණි අවස්ථාවේදීය.