NMRA තවත් අධ්‍යක්ෂවරු දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි

NMRA තවත් අධ්‍යක්ෂවරු දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි

February 13, 2024   01:08 pm

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ ධුරයෙන් තවත් දෙදෙනෙකු ඉල්ලා අස්වී තිබේ.

මේ අතර අද (13) උදෑසන තමා ද ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ ධුරයෙන් ඉල්ලා අස්වෙන බව නීතිඥ මනෝජ් ගමගේ මහතා විසින් ලිපියක් මඟින් දැනුම් දී තිබිණි.

ඒ මහතා අදාළ ලිපිය සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා වෙත යොමුකර ඇත.