පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි
March 19, 2026 09:29 am
අද (19) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු පෙරවරු 9:30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි.
විපක්ෂය විසින් ගෙන එනු ලබන ලෝකයේ පවතින වර්තමාන තත්ත්වය පිළිබඳ සභාව කල් තැබීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියමිතව තිබේ.
පාර්ලිමේන්තු සභාවාරයේ සජීවී දර්ශන ඉහතින් නරඹන්න.
