අවසාන මහා තරගයේ කාසියේ වාසිය ඔස්ට්‍රේලියාවට November 19, 2023 01:33 pm 2023 ක්‍රිකට් ලෝක කුසලානයේ ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර අවසාන මහා තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඔස්ට්‍රේලියානු නායකයා සමත් විය.