මේ දිනවල පැවැත්වෙන උසස් පෙළ විභාගයට අදාළව ව්‍යාජ ලෙස සැකසූ කාල සටහනක් අන්තර්ජාලය ඔස්සේ හුවමාරුවෙමින් ඇති බව විභාග දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.
ඒ අනුව සියලුම විභාග අපේක්ෂකයින් වෙත ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ ඒ සම්බන්ධයෙන් නොරැවටී අවධානයෙන් කටයුතු කරන ලෙසය.
එම තොරතුරු පහතින්,