අද එන්නත් ලබාදෙන ස්ථාන

අද එන්නත් ලබාදෙන ස්ථාන

December 8, 2021   07:09 am

කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (08) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අද දිනයේ සිදුකරන එන්නත්කරණ කටයුතු පිළිබඳව විස්තර සඳහා මෙතැනින් පිවිසෙන්න