පෙර සූදානම...
July 10, 2021 08:36 pm
තද වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇති විය හැකි ගං වතුර අවදානම හමුවේ ජනතාවට සහන සැලසීම සඳහා කළුතර, රත්නපුර සහ ගාල්ල දිස්ත්‍රික්කයන්හි ප්‍රදේශ කිහිපයක් වෙත නාවික හමුදා සහන කණ්ඩායම් 08ක් යැවීමට අද ( 10) කටයුතු කර තිබේ.