SLIM ජනතා සම්මාන උළෙල - තාරුණ්‍යයේ රූපවාහිනී නාලිකාව TV දෙරණ

SLIM ජනතා සම්මාන උළෙල - තාරුණ්‍යයේ රූපවාහිනී නාලිකාව TV දෙරණ

March 23, 2021   07:01 pm

වසරේ තාරුණ්‍යයේ රූපවාහිනී නාලිකාවට හිමි ජනතා සම්මානය මීට සුළු මොහොතකට පෙර හිමිකර ගැනීමට TV දෙරණ සමත්විය.

ඒ 15 වැනි ස්ලිම් ජනතා සම්මාන උළෙලේදී ශ්‍රී ලාංකීය උත්තම ප්‍රේක්ෂක ජනාදරය සහ විශ්වසනීයත්වය යළිත් තහවුරු කරමිනි.

වසරේ තාරුණ්‍යයේ රේඩියෝ නාලිකාවට හිමි ජනතා සම්මානය FM දෙරණ විසින් හිමිකර ගත්තේය.

තවත් සම්මාන රැසකට “දෙරණ“ නිර්දේශ වී ඇති අතර සම්මාන උළෙල මේ වනවිට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත් වේ.