මහින්ද තවත් හමුවක

මහින්ද තවත් හමුවක

August 19, 2019   01:15 pm

පුනරුත්තාපනය වන නැවත ගොඩනැගීම පිළිබඳ ජපන් සාම නියෝජිත යසුෂි අකාෂි මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් සිදුව තිබේ.

අද (20) පෙරවරුවේ විපක්ෂ නායකවරයාගේ විජේරාම නිල නිවසේ දී එම හමුව සිදුවූ බව විපක්ෂ නායක කාර්යාලය සදහන් කළේය.

එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙලිය රඹුක්වැල්ල මහතා සහ හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ද එක් විය.