සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා නාවික හමුදාව ප්‍රතිඥා දෙයි...

සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා නාවික හමුදාව ප්‍රතිඥා දෙයි...

July 27, 2026  

Bookmark and Share
‘සුපිළිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්’ ජාතික මෙහෙයුමට සමගාමීව, සුපිළිපන් රාජ්‍ය සේවයක් ගොඩනැගීම සඳහා, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (27) ප්‍රතිඥා දී තිබේ.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේදී ප්‍රතිඥා දුන් අතර, ඊට සමගාමීව නාවික හමුදාවේ සියළුම නාවික විධානයන්ට අයත් නෞකා සහ ආයතන තුල රාජ්‍ය ප්‍රතිඥා දීම සිදු කෙරිණි.