ඩුබායි වෙසක් උත්සවය...

ඩුබායි වෙසක් උත්සවය...

May 19, 2024  

Bookmark and Share
ඩුබායි හිදී ඊයේ (18) රාත්‍රී සංවිධානය කර තිබු වෙසක් උත්සවය සඳහා 10,000කට වැඩි පිරිසක් එක්වූ බව වාර්තා වෙයි. ශ්‍රී ලාංකිකයින්ගේ එකමුතුකම සහ සංස්කෘතිය එහිදී ප්‍රදර්ශනය කර තිබුණි. එහි දන්සැල් කිහිපයක් ද පැවති බව සඳහන් ය.