ජලය..

ජලය..

August 8, 2023  

Bookmark and Share
පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රධාන ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් පහත බසිමින් පවතී.

විදුලි උත්පාදනයට ජලය සැපයෙන මස්කෙළිය මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම අද (08) වනවිට පිටාර මට්ටමේ සිට අඩි 49ක් පමණ පහත බැස ඇති බව එම ජලාශය භාර ඉංජිනේරුවන් පැවසීය.