පෑයුම...

පෑයුම...

August 4, 2023  

Bookmark and Share
ඉතා අලංකාර අන්දමින්ට දර්ශනය වූ කණ්ඩලම වැවේ මේ වන විට සීඝ්‍රයෙන් ජල මට්ම පහත බහින දැකගත හැකිය.

මේ වන විට වැව් සොරොව්වේ පහළම අඩිය දක්වා ජල මට්ටම පහළ බැස තිබේ.

ඉහත දැක්වෙන්නේ කණ්ඩලම වැවේ ජලය සිඳී ගොස් ඇති අයුරු දැක්වෙන් ඡායාරූප කිහිපයකි.

(ඡායාරූප - කාංචන කුමාර ආරියදාස)