පොසොන් උත්සවයට හැඩවෙන අනුරාධපුරය...
May 31, 2023
පොසොන් සතිය අද (31) සිට ආරම්භ විය.
එම සතිය ආරම්භවීමත් සමගම අනුරාධපුර නගරයේ විවිධ ස්ථාන හැඩකරන ආකාරය ඉහත ඡායාරූපවලින් දැක්වෙයි.
පොසොන් සතිය අද සිට ලබන මස 06 වනදා දක්වා මිහින්තලය, අටමස්ථානය සහ තන්තිරිමලය කේන්ද්‍රකර ගනිමින් පොසොන් උත්සවය පැවැත්වීමට සැලසුම් කර ඇත.