සුහද චාරිකාව..
April 20, 2023
ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI Bima Suci’ නෞකාව සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දුවී තිබේ.
මෙලෙස කොළඹ වරායට සේන්දු වූ ‘KRI Bima Suci’ නෞකාව (Sailing Ship), දිගින් මීටර් 112.2 ක් හා නැව් මුළුව 95ක ගෙන් සමත්විත වෙයි.
මෙම නෞකාව මෙරට රැඳී සිටින කාලසීමාව තුළ එහි නැව් මුළුව විසින් දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීමේ සංචාර සිදු කිරීමට ද නියමිතය.
මෙම සුහද සංචාරය නිමා කරමින් 2023 අප්‍රේල් මස 22 වන දින ‘KRI Bima Suci’ නෞකාව දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබේ.