අවුරුදු..

අවුරුදු..

April 15, 2023  

Bookmark and Share
මෙරට සංචාරය කරන විදේශිකයින්ට අලුත් අවුරුද්ද හා බැඳුණු දේශීය සංස්කෘතික අංගයන්හි අත්දැකීම් ලබාදීමේ අරමුණෙන් සංවිධානය කළ අලුත් අවුරුදු උළෙලක් අද (15) උණවටුනේදී පැවැත්වුණි.

අවුරුදු ක්‍රීඩා ඇතුළු සංස්කෘතික අංග රැසකින් එහිදී සංවිධානය කර තිබුණි.