ගමනක ඇරඹුම...

ගමනක ඇරඹුම...

March 29, 2023  

Bookmark and Share
මේ ඡායාරූප සුවිශේෂී ය. ඊට හේතුව මොවුන් නිවුන් දරුවන්වීමත් ඔවුන් පළමුවරට පාසල් යන දිනය වීමත් නිසාය.

සනුක සලංකලන මහආරච්චි, සසදි සනුත්මි මහආරච්චි, සදසි සනෙත්මි මහආරච්චි සහ සදති සදෙව්මි මහආරච්චි ඉපදුනෙත් එකටය.

දැන් ඔවුන්ට එකටම එකම පාසලකට යාමට වරම් ලැබී තිබේ.

2017 වසරේදී රටේම කථාබහට ලක්වූ මෙම සිව් නිවුන් දරුවන් උපත ලැබුවේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේදීය.

ඔවුන් ඊයේ සිය අධ්‍යාපන ගමන ආරම්භ කළේ මාවනැල්ල මයුරපාද ජාතික පාසලෙනි.