කඨින පුජාව...
October 12, 2022
යාපනය, නයිනතිව් දූපතේ පිහිටි ඓතිහාසික නාගදීප පුරාණ රජ මහා විහාරස්ථානයේ වාර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවය නාවික හමුදාවේ දායකත්වයෙන් පැවැත් විය.
පසුගිය 10 සහ 11 දෙදින එය පැවැත්වීමට කටයුතු කර තිබුණි.
පසුගිය 10 සහ 11 දෙදින එය පැවැත්වීමට කටයුතු කර තිබුණි.