මීදුම...

මීදුම...

July 3, 2022  

Bookmark and Share
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට පවතින තද වැසි සහ ඝන මීදුම් සහිත තත්ත්වය හේතුවෙන් රථවාහන ගමනාගමනයට බාධා ඇති ව තිබේ.

අද (03) අලුයම සිට මෙම ප්‍රදේශ සඳහා දැඩි අයහපත් කාලගුණයත් පවතී.

ඒ හේතුවෙන් ප්‍රධාන මාර්ග කිහිපයකම පස්වරුවේ සිට ඝන මීදුම් තත්ත්වයක් පවතින බව හැටන් පොලීසිය පැවසීය.

(ඡායාරූපය - රංජිත් රාජපක්ෂ)