ඉන්ධන පෝළිම්...
October 22, 2021
ලංකා IOC සමාගම ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝළිම් දක්නට ලැබුණි.
කෙසේවෙතත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසුවේ රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නොමැති බවය.
ලංකා IOC සමාගම ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5කින් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 5කින් ඉහළ දමා තිබේ.
(ඡායාරූප - එරංග පෙරේරා)