කාසියේ වාසිය ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමටයොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කරයි.Jan 19, 202601:31 PMඑංගලන්ත ක්‍රිකට් කණ්ඩායම දිවයිනටඑංගලන්ත ක්‍රිකට් කණ්ඩායම, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තරග සංචාරයක් සඳහා මෙරටට පැමිණ තිබේ.Jan 19, 202611:33 AMයොවුන් ලෝක කුසලානයේ ශ්‍රී ලංකා - අයර්ලන්ත තරගය අදයොවුන් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සහ අයර්ලන්ත තරගය අද (19) ආරම්භවීමට නියමිතව තිබේ.Jan 19, 202610:02 AMයොවුන් ලෝක කුසලානයේ ශ්‍රී ලංකා - අයර්ලන්ත තරගය අදJan 19, 202610:02 AMඉන්දියාවට ලකුණු 338ක ඉලක්කයක්සංචාරක නවසීලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන තෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ජයගැනීමට ඉන්දිය කණ්ඩායමට ලකුණු 338ක ඉලක්කයක් හිමිව තිබේ.Jan 18, 202606:54 PMඉන්දියාවට ලකුණු 338ක ඉලක්කයක්Jan 18, 202606:54 PMT20 ලෝක කුසලානයට පාකිස්තාන සම්භවයක් ඇති 42ක්එළැඹෙන විස්සයි20 ලෝක කුසලානයට පාකිස්තාන සම්භවයක් ඇති ක්‍රීඩකයින් හා කාර්ය මණ්ඩල සාමාජිකයන් 42ක් සිටින බව වාර්තා වේ.Jan 18, 202605:05 PMT20 ලෝක කුසලානයට පාකිස්තාන සම්භවයක් ඇති 42ක්Jan 18, 202605:05 PMඉතාලිය ලෝක කුසලාන තරගාවලියට රැගෙන ආ නායකයාට කැපිල්ලක්මංගල විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ඉතාලි කණ්ඩායම නම් කර තිබේ.Jan 18, 202611:28 AMඉතාලිය ලෝක කුසලාන තරගාවලියට රැගෙන ආ නායකයාට කැපිල්ලක්Jan 18, 202611:28 AMශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට ලකුණු 203ක දැවැන්ත ජයක්යොවුන් ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ ජපානය සමඟ පැවැති තරගය ලකුණු 203කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.Jan 17, 202608:59 PMශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට ලකුණු 203ක දැවැන්ත ජයක්Jan 17, 202608:59 PMවනිඳු හසරංග ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියටවිස්සයි විස්ස තරගවල පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානය දක්වා වනිඳු හසරංග ඉදිරියට පැමිණ තිබේ.Jan 14, 202603:11 PMවනිඳු හසරංග ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියටJan 14, 202603:11 PMබංග්ලාදේශය නැතිව මෙවර T20 ලෝක කුසලානය?විස්සයි20 ලෝක කුසලානයේ තරග ඉන්දියාවේ ක්‍රීඩා නොකිරීමට ගත් තීරණයේ එලෙසම සිටින බව බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය අද (13) යළිත්වරක් තහවුරු කළේය.Jan 13, 202606:18 PMබංග්ලාදේශය නැතිව මෙවර T20 ලෝක කුසලානය?Jan 13, 202606:18 PMකල්දැමූ LPL තරගාවලියට දින නියම වෙයිපසුගිය වසරේ පැවැත්වීමට කටයුතු යොදා තිබියදී කල්දැමූ ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ 6වන අදියර ලබන ජූලි මස 8වැනිදා ආරම්භ කිරිමට කටයුතු යොදා තිබේ.Jan 13, 202604:24 PMකල්දැමූ LPL තරගාවලියට දින නියම වෙයිJan 13, 202604:24 PMඇලීසා හීලි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයිඔස්ට්රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා ඇලීසා හීලි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව අද (13) නිවේදනය කළේය.Jan 13, 202601:37 PMඇලීසා හීලි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයිJan 13, 202601:37 PMලොව ප්‍රධාන පෙළේ T20 ලීගයක එක්ව පන්දුවට පහර දුන් පළමු පිය-පුතු යුගලයබංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (11) පැවති Dhaka Capitals කණ්ඩායමට එරෙහි තරගයේ දී Noakhali Express කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් නබි හා ඔහුගේ පුත් හසන් එයිසාකිල් දෙදෙනාම එක්ව පිතිකරණයේ නිතර වූහ.Jan 12, 202612:48 PMලොව ප්‍රධාන පෙළේ T20 ලීගයක එක්ව පන්දුවට පහර දුන් පළමු පිය-පුතු යුගලයJan 12, 202612:48 PMශ්‍රී ලංකාවට ලකුණු 14ක තියුණු ජයක්සංචාරක පාකිස්තාන කණ්ඩායමට එරෙහි අවසන් විස්සයි20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 14ක තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (11) සමත් විය.Jan 11, 202611:50 PMශ්‍රී ලංකාවට ලකුණු 14ක තියුණු ජයක්Jan 11, 202611:50 PMපාකිස්තානයට ලකුණු 161ක ඉලක්කයක්ශ්රී ලංකාව හා සංචාරක පාකිස්තානය අතර අද (11) පැවැත්වෙන තෙවන හා අවසන් විස්සයි20 ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 12 තුළදී කඩුලු 6ක් දැවී ලකුණු 160ක් රැස්කිරීමට සමත් විය.Jan 11, 202610:32 PMපාකිස්තානයට ලකුණු 161ක ඉලක්කයක්Jan 11, 202610:32 PMසචින් පසුකර කෝලි තවත් වාර්තාවක් අලුත් කරයිජාත්යන්තර ලකුණු 28,000 සීමාව වේගයෙන්ම පසුකළ පිතිකරුවා බවට පත්වෙමින් තවත් සුපිරි වාර්තාවක් පිහිටුවීමට ඉන්දීය පිතිකරු විරාත් කෝලි අද (11) සමත් විය.Jan 11, 202609:46 PMසචින් පසුකර කෝලි තවත් වාර්තාවක් අලුත් කරයිJan 11, 202609:46 PMශ්‍රී ලංකා - පාකිස්තාන තරගය රාත්‍රී 9.20ට ආරම්භ කිරීමට සැලසුම්වර්ෂාවෙන් බාධා එල්ල වූ ශ්‍රී ලංකා - පාකිස්තාන අවසන් විස්සයි20 ක්‍රිකට් තරගය අද (11) රාත්‍රී 9.20ට ආරම්භ කිරීමට තරග තීරකවරයා සැලසුම්කර තිබේ.Jan 11, 202609:04 PMශ්‍රී ලංකා - පාකිස්තාන තරගය රාත්‍රී 9.20ට ආරම්භ කිරීමට සැලසුම්Jan 11, 202609:04 PMශ්‍රී ලංකා - පාකිස්තාන අවසන් T20 තරගයටත් වර්ෂාවෙන් බාධාරංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාව හා සංචාරක පාකිස්තාන කණ්ඩායම අතර තෙවන හා අවසන් විස්සයි20 ක්‍රිකට් තරගයටත් වර්ෂාවෙන් බාධා එල්ල වී තිබේ.Jan 11, 202606:47 PMශ්‍රී ලංකා - පාකිස්තාන අවසන් T20 තරගයටත් වර්ෂාවෙන් බාධාJan 11, 202606:47 PMදඹුල්ලේ දැන් තත්ත්වයශ්රී ලංකාව හා සංචාරක පාකිස්තාන කණ්ඩායම අතර තෙවන හා අවසන් විස්සයි20 ක්‍රිකට් තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (11) පැවැත්වීමට නියමිතව තිබේ.Jan 11, 202606:03 PMදඹුල්ලේ දැන් තත්ත්වයJan 11, 202606:03 PMඅරීනා සබලෙන්කා බ්‍රිස්බේන් ටෙනිස් අවසන් සටනටබ්රිස්බේන් ජාත්‍යන්තර ටෙනිස් තරගාවලියේ කාන්තා අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩිකා බෙලරුසියාවේ අරීනා සබලෙන්කා සමත්විය.Jan 11, 202605:46 PMඅරීනා සබලෙන්කා බ්‍රිස්බේන් ටෙනිස් අවසන් සටනටJan 11, 202605:46 PMබංග්ලාදේශයේ ලෝක කුසලාන ගමන වැට උඩඑළැඹෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ඉන්දියාවේ ක්‍රීඩාංගණවල ක්‍රීඩා කිරීමට නොහැකි බව පවසමින් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් (ICC) කළ ඉල්ලීමට මේ දක්වා කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බව වාර්තා වේ.Jan 11, 202605:20 PMබංග්ලාදේශයේ ලෝක කුසලාන ගමන වැට උඩJan 11, 202605:20 PM