WPBA සංගමයෙන් බැඩ්මින්ටන් තරගාවලියක් හා පුහුණුකරු පාඨමාලාවක්බස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමය (WPBA) විසින් වයස් කාණ්ඩ (ශ්‍රේණිගත නොවන) කණ්ඩායම් බැඩ්මින්ටන් තරගාවලියක් හා උසස් පුහුණුකරු පාඨමාලාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.May 15, 202602:11 PM2026 LPL සටනේ පළමු තරගය යාපනය සහ ගාල්ල අතරLPL ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගය 2024 වාරයේ ශූරයන් සහ අනුශූරයන් බවට පත්වූ යාපනය සහ ගාල්ල කණ්ඩායම් අතර පැවැත්වීමට කටයුතු යොදා තිබේ.May 15, 202610:06 AMසූර්යවංශි ඇතුළු යොවුන් තරු තුන්කොන් සටනකට ලංකාවටශ්රී ලංකා, ඉන්දියා හා ඇෆ්ගනිස්තාන 'A' කණ්ඩායම් සහභාගිත්වයෙන් මෙරටදී පැවැත්වීමට නියමිත තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගිවන ඉන්දීය සංචිතය අද (14) නම් කළේය.May 14, 202606:13 PMසූර්යවංශි ඇතුළු යොවුන් තරු තුන්කොන් සටනකට ලංකාවටශ්රී ලංකා, ඉන්දියා හා ඇෆ්ගනිස්තාන 'A' කණ්ඩායම් සහභාගිත්වයෙන් මෙරටදී පැවැත්වීමට නියමිත තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගිවන ඉන්දීය සංචිතය අද (14) නම් කළේය.May 14, 202606:13 PMසිම්බාබ්වේ සහ පාකිස්තාන කාන්තා දෙවන T20 තරගය අදසංචාරක සිම්බාබ්වේ කාන්තා කණ්ඩායම සහ පාකිස්තාන කාන්තා කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස තරගය අද (14)පැවැත්වීමට නියමිතව තිබේ.May 14, 202601:12 PMසිම්බාබ්වේ සහ පාකිස්තාන කාන්තා දෙවන T20 තරගය අදසංචාරක සිම්බාබ්වේ කාන්තා කණ්ඩායම සහ පාකිස්තාන කාන්තා කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස තරගය අද (14)පැවැත්වීමට නියමිතව තිබේ.May 14, 202601:12 PMආසියානු රග්බි කිරුළ ලංකාවට රැගෙන එන්න අලුත් ගමනක්ආසියානු ක්‍රීඩා උළෙල ඉලක්කකර ගනිමින් සත් සාමාජික උසස් කාර්යසාධන රග්බි සංචිතයක් සමඟ ගිවිසුම්ගතවීමට ශ්‍රී ලංකා රග්බි ආයතනය පියවර ගෙන තිබේ.May 11, 202611:02 AMආසියානු රග්බි කිරුළ ලංකාවට රැගෙන එන්න අලුත් ගමනක්ආසියානු ක්‍රීඩා උළෙල ඉලක්කකර ගනිමින් සත් සාමාජික උසස් කාර්යසාධන රග්බි සංචිතයක් සමඟ ගිවිසුම්ගතවීමට ශ්‍රී ලංකා රග්බි ආයතනය පියවර ගෙන තිබේ.May 11, 202611:02 AMආසියානු බර ඉසිලීමේ ශූරතා තරගාවලිය හෙටින් ඇරඹේමෙවර ආසියානු බර ඉසිලීමේ ශූරතා තරගාවලිය හෙට (11) ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේදී ආරම්භ වීමට නියමිතව තිබේ.May 10, 202609:20 AMආසියානු බර ඉසිලීමේ ශූරතා තරගාවලිය හෙටින් ඇරඹේමෙවර ආසියානු බර ඉසිලීමේ ශූරතා තරගාවලිය හෙට (11) ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේදී ආරම්භ වීමට නියමිතව තිබේ.May 10, 202609:20 AMබංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ජීවිතාන්තය දක්වා තරග තහනමක්බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ජීවිතාන්තය දක්වා වූ තරග තහනමක් පැනවීමට එරට ක්‍රිකට් ආයතනය අද (7) පියවර ගෙන තිබේ.May 07, 202611:20 PMබංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ජීවිතාන්තය දක්වා තරග තහනමක්බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ජීවිතාන්තය දක්වා වූ තරග තහනමක් පැනවීමට එරට ක්‍රිකට් ආයතනය අද (7) පියවර ගෙන තිබේ.May 07, 202611:20 PMඉන්දීය හිටපු යොවුන් ක්‍රිකට් තරුවක් අකාලයේ මියයයිඉන්දීය වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙකු වූ අමන්ප්රීත් සිං ගිල් අභාවප්රාත්ත වී තිබේ.May 07, 202604:24 PMඉන්දීය හිටපු යොවුන් ක්‍රිකට් තරුවක් අකාලයේ මියයයිඉන්දීය වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙකු වූ අමන්ප්රීත් සිං ගිල් අභාවප්රාත්ත වී තිබේ.May 07, 202604:24 PMLPL විදෙස් ක්‍රීඩක ලියාපදිංචිය අනිද්දා සිටලංකා ප්‍රිමීයර් ලීග් තරගාවලිය සඳහා විදේශ ක්‍රීඩකයින් ලියාපදිංචිය අනිද්දා (08) සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.May 06, 202610:35 AMLPL විදෙස් ක්‍රීඩක ලියාපදිංචිය අනිද්දා සිටලංකා ප්‍රිමීයර් ලීග් තරගාවලිය සඳහා විදේශ ක්‍රීඩකයින් ලියාපදිංචිය අනිද්දා (08) සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.May 06, 202610:35 AMකාන්තා T20 ශ්‍රේණිගත කිරීම්වල ඔස්ට්‍රේලියාව තවදුරටත් පෙරමුණේකාන්තා විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල ඔස්ට්‍රේලියානු කණ්ඩායම ප්‍රසාද ලකුණු 287ක් සමඟින් තවදුරටත් පෙරමුණේ පසුවෙයි.May 05, 202606:01 PMකාන්තා T20 ශ්‍රේණිගත කිරීම්වල ඔස්ට්‍රේලියාව තවදුරටත් පෙරමුණේකාන්තා විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල ඔස්ට්‍රේලියානු කණ්ඩායම ප්‍රසාද ලකුණු 287ක් සමඟින් තවදුරටත් පෙරමුණේ පසුවෙයි.May 05, 202606:01 PMශ්‍රී ලංකා කණ්ඩායම ජූනි මාසයේ කොදෙව් දේශයටපූර්ණ තරග සංචාරයක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම එළැඹෙන ජූනි මාසයේ බ.ඉ. කොදෙව් දූපත් බලා පිටත්ව යාමට නියමිතව ඇත.May 03, 202602:55 PMශ්‍රී ලංකා කණ්ඩායම ජූනි මාසයේ කොදෙව් දේශයටපූර්ණ තරග සංචාරයක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම එළැඹෙන ජූනි මාසයේ බ.ඉ. කොදෙව් දූපත් බලා පිටත්ව යාමට නියමිතව ඇත.May 03, 202602:55 PMT20 කාන්තා ලෝක කුසලානයට සහභාගීවන ඉන්දීය කණ්ඩායම නම් කරයි2026, විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගීවන ඉන්දීය කණ්ඩායම නම් කර තිබේ.May 02, 202607:16 PMT20 කාන්තා ලෝක කුසලානයට සහභාගීවන ඉන්දීය කණ්ඩායම නම් කරයි2026, විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගීවන ඉන්දීය කණ්ඩායම නම් කර තිබේ.May 02, 202607:16 PMශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට විස්සයි විස්ස තරගාවලි ජයක්බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමඟ පැවති විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය තරග තුනට බින්දුවක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.May 02, 202605:55 PMශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට විස්සයි විස්ස තරගාවලි ජයක්බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමඟ පැවති විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය තරග තුනට බින්දුවක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.May 02, 202605:55 PMනවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් නිකුත් වෙයිලෝක ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල තවදුරටත් පෙරමුණ ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්ව තිබේ.May 01, 202605:17 PMනවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් නිකුත් වෙයිලෝක ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල තවදුරටත් පෙරමුණ ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්ව තිබේ.May 01, 202605:17 PMවිස්සයි20 සටනේ ජයත් ශ්‍රී ලංකා ක්රීඩිකාවන්ටබංග්ලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහි දෙවන විස්සයි20 තරගයෙන්ද ලකුණු 21ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.Apr 30, 202606:24 PMවිස්සයි20 සටනේ ජයත් ශ්‍රී ලංකා ක්රීඩිකාවන්ටබංග්ලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහි දෙවන විස්සයි20 තරගයෙන්ද ලකුණු 21ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.Apr 30, 202606:24 PMසනත්ගේ වසර 18ක් පැරණි IPL වාර්තාවක් බිඳවැටෙයිමුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් පිතිකරුවෙකු රැස්කළ වේගවත්ම ශතකයේ වාර්තාව අලුත් කිරීමට රයන් රිකෙල්ටන් අද (29) සමත් විය.Apr 29, 202610:50 PMසනත්ගේ වසර 18ක් පැරණි IPL වාර්තාවක් බිඳවැටෙයිමුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් පිතිකරුවෙකු රැස්කළ වේගවත්ම ශතකයේ වාර්තාව අලුත් කිරීමට රයන් රිකෙල්ටන් අද (29) සමත් විය.Apr 29, 202610:50 PMරෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට කඩුලු 9ක ජයක්ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමග පැවති තරගය කඩුලු 9කින් ජය ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත්ව තිබේ.Apr 28, 202610:04 AMරෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට කඩුලු 9ක ජයක්ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමග පැවති තරගය කඩුලු 9කින් ජය ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත්ව තිබේ.Apr 28, 202610:04 AMවසර 7ක ශම්මිගේ ආධිපත්‍ය අවසන් වෙයිද?ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ප්රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව සිය ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.Apr 27, 202608:15 PMවසර 7ක ශම්මිගේ ආධිපත්‍ය අවසන් වෙයිද?ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ප්රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව සිය ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.Apr 27, 202608:15 PMක්‍රිකට් ක්‍රීඩකයන්ට බෝනස් ලැබෙන අලුත්ම ක්‍රමය එළියට ?ක්‍රීඩකයන්ගේ දක්ෂතා පදනම් කරගමින් ක්‍රිකට් ආයතනය, ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ක්‍රීඩක ගෙවීම් ක්‍රමවේදය මේ වනවිට තීරණය කර ඇති බව වාර්තාවේ.Apr 26, 202610:21 PMක්‍රිකට් ක්‍රීඩකයන්ට බෝනස් ලැබෙන අලුත්ම ක්‍රමය එළියට ?ක්‍රීඩකයන්ගේ දක්ෂතා පදනම් කරගමින් ක්‍රිකට් ආයතනය, ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ක්‍රීඩක ගෙවීම් ක්‍රමවේදය මේ වනවිට තීරණය කර ඇති බව වාර්තාවේ.Apr 26, 202610:21 PMශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එක්දින ක්‍රිකට් තරගාවලි ජයක්බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමඟ පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය තරග දෙකට එකක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.Apr 25, 202609:35 PMශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එක්දින ක්‍රිකට් තරගාවලි ජයක්බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමඟ පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය තරග දෙකට එකක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.Apr 25, 202609:35 PM